Protected Folder
Protected Folder
එකම පරිගණකය කීප දෙනෙකු විසින් පාවිච්චි කරනු ලබන විට තම ලියවිලි සහ අරවා මේවා ඇති Folders වෙත පිටස්තර අය පිවීසිම වලක්වාලීම සදහා Password ලබා දුන්නද එය එතරම් සාර්ථක නොවන්නේ ,එම ෆෝල්ඩරය Copy කොට ගෙන ගොස් වෙනත් Computer එකකකින් Password එක හොයා ගෙන Open
කොට ගැනීමෙ අවදානය තිබෙන බැවිනි .. එහෙත් Special මෘදුකාංග මගින් Folders සදහා Password යෙදීමෙන් මෙම අවදානයෙන් මිදෙන්නට පුලුවනි ...(මම මේ මෘදුකාංගය ගැන දැනුවත් උනේ පරිගණක සගරාවෙනි )
Protected Folder 19.95 USD මම නොමිලේ දෙනවා Full Software එකම
බාගන්න ඕනනම් මෙතැනට ක්ලික් කරන්න
මේ Comment එකක් දානවද ?
Comments
Post a Comment
මතක ඇතුව මේ ගැන ඔයාලගේ අදහස් දිලා යන්න...!
මේ ලිපිය ගැන ඔයාලට හිතෙන ඕනම දෙයක් කියන්න...!
ඔබගේ අදහස් හුගක් වටිනවා.!