How To Unlock Hidden Windows 7 Themes


How To Unlock Hidden Windows 7 Themes 




 
Start මෙනූ එකේ සර්ච් Box එකට ගිහින් c:\Windows\Globalization\MCT කියලා ගහලා Enter කරන්න.
දැන් c:\Windows\Globalization\MCT ෆෝල්ඩරේ Open වෙනවා ඒකෙ ඇතුලෙ නොයෙකුත් රටවල කෙටි නාමවලින් නම් කළ Folder දකින්න පුළුවන් .
ඒ Folder හැම එකක්ම තීම් සහ wallpapers තියෙනවා.


මේ Video එක සින්හලෙන් ළගදීම බලාපොරොත්තුව ....

Comments

Popular Posts